Skip to product information
1 of 2

ජිවිතයට සද කිරනක් | Jeewithayata Sada Kiranak

Regular price Rs 1,200.00
Regular price Sale price Rs 1,200.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

නෙහාරා දුරකතනයේ යමක් අකුරු කරනු 

ඔහු බලා සිටියේය. කිසිඳු බාධාවකින් තොරව 

දුරකතනයට නැඹුරුව ඇති ඇගේ වතෙහි

සුන්දරත්වය වින්දේය. කඩිනමින් තිරය මත දිවෙනා

තැඟිලි ද දිගු ඇහිපිය අතරින් පෙනෙනා දීප්තිමත් 

දෑසද සිහින් දොතොලද ආලේපන වලින් තොර බව ඔහු නිරීක්ෂණය කළේය.

දෙවුර වයා යුවූ සුරතින් ඇගේ සිහින් 

සිරුර තුලට ගෙන උරහිසෙන් පහලට

කඩා වැටෙනා කැරලි හිසකෙස්මත 

කොපුලක් රඳවන්නට හදිසිෙය් සිතට

කඩා වැදුණු ආසාව ආයාසයෙන්

යටපත් කරගනිමින් දිනිඳු සිහින් සුසුමක් හෙලුවේය. 

ඒ හඩ ඇසුණාක් මෙන් නෙහාරා

හිස ඔසවා බැලුවාය. 

 

View full details
Ratings
Full view