Skip to product information
1 of 2

ජීවිතය දිනන්න නම් | Jeewithaya Dinanna Nam

Regular price Rs 1,500.00
Regular price Sale price Rs 1,500.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

සෑම සාර්ථක මිනිසෙකුටම 

වේදනාකාරී වු කතාවක් ඇත.

සැම වේදනාකාරී කතාවක් තුලම 

සාර්ථක වු අවසානයක් ඇත.

එබැවින් වේදනාකාරී බව භාරගෙන

සාර්ථකත්වය කර සුදානම් වෙන්න 

                                     _බිල් ගේට්ස් _

 

ජීවිතයේදී කිසිවෙකුට

 බනින්නට එපා.

මන්ද ? 

හොඳ මිනිසුන් 

අපට සතුට ලබා දෙනවා.

අවස්ථාවාදී මිනිසුන් 

අපට පාඩම් කියා දෙනවා.

නරක මිනිසුන් අපට 

අත්දැකීම් ලබා දෙනවා.

ආදරණීය මිනිසුන් අපට 

ලස්සන මතකයන් ලබා දෙනවා 

ඉතින් කාටවත් බනින්න එපා.

හැමෝටම සිතින් ස්තුති වන්න.

 

View full details
Ratings
Full view