ඉන්කා නිධානය | Inka Nidhanaya
Regular price
Rs 750.00
Regular price
Sale price
Rs 750.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
" මහත් වූ ආවේගයක් නොහොත් ත්‍රාසයක් තමා තුල හටගෙන ඇති බැව් ඔහුට හදිසියේ දැනී ගියේය.දහස් සංඛ්‍යාත මනුෂ්‍යන් කාලාන්තරයක් තිස්සේ සොයා වෙහෙසුණු කිසිවක් ඔවුන් සිටි තැනට පියවර නුදුරින් විය."
නිධානයක්! අමිලා ඉන්කා නිධානයක් සොයා යන ගමන බිග්ල්ස්ටත් ඇල්ගීටත් සබැ වික්‍රමයක් ම වුයේය.එසේ වුවද අතිශය භයන්කාර ඇමේසන් වනයේ කෲරත්වයත් , නිධානය පසුපස හඹා යන සතුරු පිරිසකගේ ප්‍රචණ්ඩත්වයත් ඔවුන් මද වශයෙන් හෝ සැලකිල්ලට ගෙන නොතිබිණ.සියලු නීතියෙන් පරිබාහිර ඒ අන්ධකාර දොම්නස් සහගත වනාන්තරයෙහි , ඉඳිකටු තුඩක තරමට මිනිස් ජීවිත මායීම් නොකරන්නා වූ යථෝක්ත මැරයන්ට එරෙහිව බිගල්ස් ඇතුළු පිරිස ප්‍රචණ්ඩ වුත් භයානක වුත් සටනක නිරත වෙති.

