Skip to product information
1 of 2

හේන් ලන්ද | Hen Landa

Regular price Rs 800.00
Regular price Sale price Rs 800.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

"මට නම් කවදාවත් එහෙම කටහඬක් ඒ කාමරේ ඇතුළෙන් ඇහිලා නැහැ. ඒත් අක්කෙ ඔයාට මහ රෑ එහෙම කටහඬක් ඇහුණා. එතකොට අද හවස ඉස්සරහා කාමරේ ඇතුළේ ඔයා නිකම් ආවේශ වෙලා වගේ බිම ඉඳගෙන අත තුවාල කර ගත්තා. මෙහෙ ආවට පස්සේ ඔයාට වෙන දේවල් එච්චර හොඳ නැහැ. මේ වළව්වත් එක්ක අක්කගේ ජීවිතේට මොකක් නමුත් පටලැවිල්ලක් තියෙනවා වගේ. ඒක නිසා අපේ අම්මා කියන්නා වගේ ඔයාලා ඉක්මනින් මේ මිනීමරු වළව්ව දාලා යන තරමට තමයි ඔයගොල්ලන්ට හොඳක් වෙන්නේ.”

View full details
Ratings
Full view