Skip to product information
1 of 2

හැරී පොටර් සහ රහස් කුටිය | Harry Potter Saha Rahas Kutiya

Regular price Rs 1,990.00
Regular price Sale price Rs 1,990.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

හැරී පෝටර් හොග්වාට්ස් ඉන්ද්රජාල සහ මායා කර්ම පාසලේ දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුවෙකි.මෙම පාසල් වසර ද පසු ගිය වසර මෙන් ම බොහෝ බිහිසුණු අත්දැකිම්වලින් බහුල වනු ඇතැයි ඔහු නිකමටවත් සිතුවේ නැත.

ජේ.කේ.රෝලින් ගේ මෙම දෙවැනි කෘතිය ද ඇගේ පළමු කෘතිය මෙන්ම ජීවිත අත්දැකීම් සමඟ හාස්ය, ත්රාසය සහ අනපේක්ෂිත සිද්ධින්ගේන් බහුල ය.ඒ් නිසා 'හැරී පෝටර් සහ රහස් කුටිය' කෘතිය ද ළමා සහ වැඩිහිටි පාඨක සිත්සතන් වශි කර ග්රහණය කර ගන්නාසුලු කෘතියක් වන බවට සැකයක් නැත.

View full details
Ratings
Full view