Skip to product information
1 of 2

හැරී පොටර් සහ ෆීනික්ස් නිකාය | Harry Potter Saha Phoenix Nikaya

Regular price Rs 2,900.00
Regular price Sale price Rs 2,900.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

හැරී පොටර් හොග්වාට්ස් මායාකර්ම සහ ඉන්ද්රජාල පාසලේ පස් වැනි වසර ආරම්භ කිරීමට සුදානම්ව සිටී. ඔහුගේ මිතුරා සහ මිතුරිය වන රොන් සහ හර්මියොන් ග්රීෂ්ම නිවාඩු කාලය මුළුල්ලේම ඔහු සමඟ කිසිම ලිපි ගනුදෙනුවක් කලේ නැත. මේ නිසා හැරී පසු වන්නේ මහත් වික්ෂිප්තයෙනි.ආපසු පාසලට ගොස් සිදු වන්නේ කුමක් දැයි දැනගැනීමට හැරී පසු වන්නේ මහත් නොඉවසිල්ලෙනි. කෙසේ වුවද , එහි ගිය පසු හැරීට දක්නට ලැබෙන්නේ අපේක්ෂා නොකළ මහත් බිහිසුණු තත්වයකි.
ජේ.කේ. රෝලිංස්ගේ පෑන් තුඩින් ගලා එන ත්රාසය , කුතුහලය සහ භීෂණ ක්රියා තුළින්, කියවන්නා ත්රාසයෙන් මුසපත් කරවන වීර චාරිකාවක් ගෙත්තම් වෙයි.

View full details
Ratings
Full view