Skip to product information
1 of 2

ගිම්හානේ ගීත | Gimhane Geetha

Regular price Rs 490.00
Regular price Sale price Rs 490.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

දෛවෝපගත අහඹු සිදුවීමක්.

නොවැලක්විය හැකි අසම්මත.

                               ආදරයක් .

ජීවිතයේ බොහෝ දෙනා අත්විඳින 

හැගීම් රාශියක්.

සැබෑ සිදුවීම් ගණනාවක් පාදක කර

ගත් එහෙත් ලාංකික පාඨකයාට නුහුරු

වූ පරිසරයක කියවෙන ගිම්හානයේ ගීත

නොසිතු විරු නිමාවකට ඔබව

කැඳවාගෙන යයි.

 

View full details
Ratings
Full view