Skip to product information
1 of 2

ගම්බාර ශාපය | Gambara Shapaya

Regular price Rs 650.00
Regular price Sale price Rs 650.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ගල්ඔයට සංක්‍රමණය වූ ගොවි පවුලක් මුලාශ්‍ර කොට බිහිවී ඇති මෙම නවකතාව 1985 ජනවාරි මස සිට, දිවයින - ඉරිදා සංග්‍රහය පුවත්පතේ කොටස් වශයෙන් පල විය. අර්බුදකාරී ද අසාධාරණ , සමාජ සංස්කෘතිය හා බැදී , එදා ඒ තුල ජීවත්වන්නට මුහුණ දීමට සිදු වූ , විවිධාකාර , ගැටළු මෙයින් මැනවින් විදහා දැක්වේ...

View full details
Ratings
Full view