ගඟනතාළී | Gaganathali
Couldn't load pickup availability
" දුවේ තාළී...හොඳටම විශ්වාසද ඔයාට මේක කරන්න
පුළුවන් කියලා"
මුකේෂ් බාබා ඇහුවේ පරමේෂ්වරම්ගේ වේලපත්කඩ
අතේ තියාගෙන.
"ඔව් මාමා.මම ශිව දෙවියන්ගේ දෙපතුල් ලඟට ගිහින්
මගේ පිතාජිගේ ජීවිතය ඉල්ලනවා.මට පුළුවන් ඒ
පුජාව සම්පුර්ණ කරන්න.අනිවාර්යෙන්ම මම පුජාව
කරනවා මාමාජි."
කෙල්ලගේ නොසැලෙන අධිෂ්ඨානය ඉදිරියේ මුකේෂ්
වුනත් වචනයක් කියන්න ගියේ නෑ.
"දුවේ ඔයාට සිද්ධ වෙනවා හිල් කාලයකට පැන්
පුරවලා ඒක හිසමත තියන් පුජ තැටි අරන් යන්න....

