Skip to product information
1 of 2

ගගනතලය | Gaganathalaya

Regular price Rs 2,975.00
Regular price Sale price Rs 2,975.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

“...තමුන් මේ වෙද්දිත් ගොඩක් ශාරීරික පීඩන වලටයි, ප්රශ්න කිරීම් වලටයි ලක්වෙලා තියෙන නිසා මං තමුන්ව තවත් වෙහෙසවන්නෙ නැහැ. පුළුවන් තරම් කෙටියෙන් මේ කතාව ඉවර කරමු...”

- මේඝ්නා -

"...සැටලයිට් වලින් ස්වීටී... මේ හැමදෙයක්ම කරන්නෙ සැටලයිට් වලින්. අපි යූස් කරන කිසිම ඩිවයිස් එකක සිග්නල් ලංකාවේ ට්රැකින් ඩිවයිසස් වලට අහුවෙන්නෙ නෑ...'

- අහස් -

"...උඩු යටිකුරු වෙන එක... ඒක වෙයි අශිනි... මේ ගමන නිසා ඔයාගෙයි මගෙයි ජීවිත උඩු යටිකුරු වෙයි...”

- ජීවන්ත -

“...ඇත්ත මේඝා... මේ වගේ වැඩ වලදි මිස්ටේක් වෙන්න බෑ. එකම එක පුංචිම පුංචි මිස්ටේක් එකකට වුණත් පුළුවන්, ලොකුම ලොකු කතාවක් වුණත් සම්පූර්ණයෙන්ම කණපිට පෙරලන්න...”

View full details
Ratings
Full view