Skip to product information
1 of 2

දූවිලි කෙල්ල | Duvili Kella

Regular price Rs 1,050.00
Regular price Sale price Rs 1,050.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

රාජ් දූවිලි ගොඩකින් වැහිලා ඉන්න පුංචි කෙල්ල දිහා හොදට බැලුවා.
"මට සමාවෙන්න ඕනෑ අහනවට, මොකාටද ඔයා ඇදලා ඉන්නෙ ඇත්තටම ?"
"දූවිලි කෙල්ල"
"දූවිලි කෙල්ල ?"
"ඔව් ඔව්, දූවිලි කෙල්ල. එයා සුපිරි වීරයෙක්, ඔයා දන්නවනෙ"

View full details
Ratings
Full view