Skip to product information
1 of 2

දෙවෙනි පරිච්ඡේදය | Dewani Parichchedaya

Regular price Rs 1,720.00
Regular price Sale price Rs 1,720.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

"රළු පිරිමි පපුවලත් නොකිව්වට මහා ගොඩාක් ආදරේ තියෙනවා කියලා විතරක් මතක තියාගන්න සුදු මැණිකේ.” - ආදිෂ දෙනුවන් වීරසේකර 

"මිනිස්සු ඉපදෙනකොට තමන්ට ඕනි විදිහට ජාන තෝරගෙන ඉපදෙන්නේ නෑනේ අක්කා. එයාලා ඉපදෙනකොට ඒක ස්වභාවිකව ලැබෙන දෙයක්. සමහර අය ඉන්නවා ගැහැණු ගැහැණුන්ටන් පිරිමි පිරිමින්ටන් ආකර්ෂණය වෙන. ඒක එයාලගේ වරදක් නෙවෙයි. සොබාදහම ඒ අයට දීපු විදිය වගේම ඒ දේවල් උත්පත්තියෙන්ම හැඟිම් දැනිම් වෙනස් වෙලා ඒ එන විදිහ. ඒ නිසා ඒ අයව අපි පිළිකුල් කරන්න හොඳ නෑ. මොකද එයාලා හිතලා ඒ දේවල් වලට ඇබ්බැහි වෙනවා නෙවෙයි. ඒ දේවල් ස්වභාව ධර්මයට ඕන විදිහට නිර්මාණ වුණු දෙවල්. ඒක මානසික ලෙඩක්වත් පිළිකුල් කරන්න ඕන දෙයක් නෙවෙයි මම නම් හිතන්නේ අක්කා.”

View full details
Ratings
Full view