Skip to product information
1 of 2

චන්ද්‍ර ගවේෂකයෝ | Chandra Gaweshakayo

Regular price Rs 850.00
Regular price Sale price Rs 850.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

චන්ද්‍රයාගේ පිපාසිත මුහුද සහ ලගා විය නොහැකි පර්වත තරණය කරන පළමු චන්ද්‍ර සංචාරකයෝ නොසිතු ලෙස අනතුරකට ලක්වෙති.ඔවුන් ගමන්ගන්නා සෙලින් යානය පෘෂ්ඨයේ ගිලි චන්ද්‍ර දුවිල්ලෙන් වැසී යන්නේ චන්ද්‍රයා මත ඇතිවන භූමිකම්පා හේතුවෙනි.

චන්ද්‍රයාගේ ආගන්තුක පරිසරය හේතුවෙන් ඔවුන් බේරාගැනීමට දරන ප්‍රයන්තය අසාර්ථක වෙත්දී සෙලින් මගීන් ජීවිතය සමග පොර බඳී.

මාරක චන්ද්‍ර පරිසරය සහ මරණාසන්න හැගීම් අතර දෝලනය වන මෙම විද්‍යා ප්‍රබන්ධය පාඨකයා තුල මවන්නේ අසිරිමත් චන්ද්‍ර සිතුවමකි.

View full details
Ratings
Full view