Skip to product information
1 of 2

චංචල හැඟුමන් | Chanchala Hanguman

Regular price Rs 2,450.00
Regular price Sale price Rs 2,450.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

"මං මහා සෙල්ෆිෂ් මනුස්සයෙක් කියල හිතෙනවද ඉසළි....ම්ම්ම්...එහෙම හිතුනත් එකේ වරදක් නෑ...තවත් මේ දේවල් මගේ හිතට දරාගන්න අමාරුයි මැණික...ඔලුව පුපුරන්න තරම් ස්ට්‍රෙස් එකක් තියෙන්නේ...එකයි මෙහෙම වෙනවා ඇත්තේ...සත්තයි...මට ඔයාව බලෙන් ලගට ගන්න ඕනේ නෑ .හැබැයි...ලගට නොගත්ත කියල දශමයක්වත් වෙනස් වෙන්නේ නෑ...මට පුළුවන් දුරින් ආදරේ කරන්න...වෙන මොකුත්ම ඕනේ නෑ බබා...ඔය හිතේ මං වෙනුවෙන් පොඩි ඉඩක්වත් නැද්ද කියල කියන්න...මං ආයාම කරදර කරන්නේ නෑ...ඇත්තමයි...ඔය හිතේ පුංචිම ඉඩක්වත් නැත්තම් මං හැමදාම දුරින් ඉඳන් විතරක්ම ආදරේ කරන්නම්...

View full details
Ratings
Full view