බෝදිලි යාමය | Bodili Yamaya
Regular price
Rs 750.00
Regular price
Sale price
Rs 750.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
ඔය කියන වෙලාවේ නිලූකා ගෙදර ඉඳලා තියෙනවා. හැබැයි එයා වත්ත දිහාලු හිටියේ. මහතුන්ගේ කෑගහන සද්දෙට එයා දුවගෙන ඇවිත්. ඒ එනකොට මහතුන් කෑගහ ගහ නිමල්ලාගේ ගේ පැත්තට දුවනවා දැකලා. ඊට පස්සේ එයත් ඒ පිටිපස්සෙන් එහෙටම දුවගෙන ගිහින්.

