Skip to product information
1 of 2

අවසන් සිධාන්තය | Awasan Siddhanthaya

Regular price Rs 1,250.00
Regular price Sale price Rs 1,250.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

     කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු වූ රන්ජිත් සුබ්‍රමනියම්ගේ එකම අරමුණ ෆර්මා නම් වූ ගණිතඥයාගේ අවසන් සිද්ධාන්තය ඔප්පු කිරීමයි.ඒ වෙනුවෙන් ඔහු විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකුගේ අන්තර්ජාල මුරපදය රහසේ භාවිත කරමින් කරුණු සොයයි.අවසානයේදී මුහුදු කොල්ලකරුවකු ලෙසින් සිර දඩුවම් විඳින රංජිත්ට ෆර්මාගේ අවසන් සිධාන්තය ප්‍රත්‍යක්ෂ කිරීමට හැකිවේද ?

View full details
Ratings
Full view