Skip to product information
1 of 2

අවසන් සදාකාලික සතුට | Awasan Sadakalika Sathuta

Regular price Rs 2,250.00
Regular price Sale price Rs 2,250.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

'ඔයා කොහොමද ඔයාගෙ හොඳම යාළුවට පිටුපෑවේ? ඔයාලා කොහොමද එයාලව දාලා ආවේ?'

ඔවුන් වෙන වෙනම මාර්ගවල ගිය විට ඔවුන්ගේ අවසානයන් මුද්රා වී ඇති බව සොෆී සහ අගතා සිතුවෝ ය. නමුත් ඔවුන්ගේ කතාව නැවත ලියැවේවි ද?

කෙල්ලන් දෙදෙනාගේ වෙන්වීමත් සමඟ නරකය මතු විය. අතීතයේ සිටි දුෂ්ටයින් පළිගැනීමේ චේතනාවෙන් නැවත පැමිණි අතර හොඳෙහි පිරිස මහත් අනතුරක වැටී සිටියෝ ය. නරකයේ මාරාන්තික ආධිපත්යයට එරෙහි වන්නට කිසිවකුටත් හැකිවේ ද - සෑම එකකින්ම අවසන් සදාකාලික සතුට වන්නට?

View full details
Ratings
Full view