අසිරිමත් කඩොලාන | Asirimath Kadolana
Regular price
Rs 300.00
Regular price
Sale price
Rs 300.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
අප වෙහෙසෙන පරිසරයේ සිදුවන ස්වභාවික සංසිද්ධි සැබවින් කිසියම් අපූර්වත්වයක් සහ ගුප්ත බවකින් පිරී පවතී.කතුවරයා තම ළමා කාලයේ සිට මේ කුතුහලය මුසු වූ පරිසරය තේරුම් ගැනීමට උත්සාහ කර ඇත.කඩොලානෙන් වැසුණු ගං ඉවුරක හුදකලා වන ඔහු , මුනින් අතට තැබූ වළඳක හැඩය ගත අහස කුසත්,රැලි නඟා එන ගං දියටත් මැදිව ලෝකය තේරුම් ගැනීමට උත්සහ ගෙන ඇති බව පෙනේ.

