Skip to product information
1 of 2

අසම්මතයද අහිමි නුඹ | Asammathayada Ahimi Nuba

Regular price Rs 2,200.00
Regular price Sale price Rs 2,200.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

" මොහොතකට අනේ  ඔයාලා හිනාවෙන්න ...කවුද සමනලයා..." මම තරහෙන් එහෙම ඇහුවේ කෙෂ්ගේ හිනාවත් කලින්ට වඩා ටිකක් වැඩියි කියලා දැක්ක නිසයි...

"ඇත්තමයි කේෂ් ...උඹ කෙල්ලෙක්ව සේකෙට්ර්ය් පොස්ට් එකට ගන්නවට වඩා හපන් වෙනවා මේකිව ගත්තු එක...එහෙම උනානම් අහන්න වෙන්නේ දෑරංගල ඇමතියට හොර ගෑනු ඇත...කියන පදේ විතරයි.එත් කමක්නෑ...හොර වුනත් ගෑනියෙක්නේ කියල ඉවසන්න පුළුවන්.එත් දැන් ඇති.මේකිව දකිද්දී ඔය ගොසිප් කාරයෝ උඹට හොද හොද කතා හදයි ඇමති පුතේ. මට මැවිලා පේනවා.ගොසිප් පෙජ්වල හෙඩ්ලයින් යන හැටි....

View full details
Ratings
Full view