Skip to product information
1 of 2

අරුම පුදුම යක්ෂයා | Aruma Puduma Yakshaya

Regular price Rs 375.00
Regular price Sale price Rs 375.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

මොනරාගල දිසාව යනු ජනශ්රැති කෝෂ්ඨාගාරයකි. එම කෝෂ්ඨාගාරයෙන් සශ්රීක බිජු ඇට අහුරක් එක්තැන් කර නූතන පාඨකයා අත පත් කිරීමට ප්රකට ජනශ්රැති පර්යේෂක ගුණසේකර ගුණසෝම සමත් වී ඇති බව මෙම කෘතිය කියවන විට වැටහෙයි. ‘අරුම පුදුම යක්ෂයා’ නම් මෙම ජන කතා එකතුව මඟින් බොහෝ පාඨකයන් නොදත් අපූරු සමාජ, සංස්කෘතික, මානව විද්යාත්මක මෙන්ම ඓතිහාසික අප්රකට තොරතුරු රැසක් දැන හඳුනා ගැනීමේ භාග්ය වත්මන් පරපුරට හිමිවීම අගය කළ යුතුය

View full details
Ratings
Full view