Skip to product information
1 of 2

අපි කුමට ගැටෙමුද ? | Api Kumata Getemuda ?

Regular price Rs 1,150.00
Regular price Sale price Rs 1,150.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

 

                        පිරිමි ද ගැහැනු ද වෙනස් ස්වභාවයක් ඇත්තෝ වෙති. එය ඔවුන්ගේ කයික, මානසික හා අන් සියළු අංශ වලද දක්නට ලැබේ. ඒ වෙනස්කම් ඇත් කළ අපගේ ජාන එසේම පවතිද්දී, සමාජ වෙනස්කම් සිදුවීම ඉදිරියට යයි නම් ප්රථිඵල වෙන්නේ මොනවාද? මේ නිසා සිදු වූ අධික වැඩ, කායික මානසික පීඩනය හා කාලය මදිවීම නිසා අපගේ ජීවිත පවත්වාගන්නේ චිත්තාවේගික වූ පාලනයෙන් තොර ස්වභාවයෙන් ඉතා අපහසුවෙනි. එහි ප්රථිඵල වන්නේ පවුල් සබඳතා බිඳ වැටීමයි. මේ පිළිබඳ මනා අවබෝධයෙන්, සහකම්පනයෙන් යුතුව සහ විනෝදාත්මකව ද කතුවරයා මේ පොත ලියා ඇත. ඒ මන්ද? ස්ත්රී පුරුෂ අදහසු හුවමාරුව පිළිබඳ ජීවතුන් අතර සිටින ශ්රේෂඨතම විද්වතා ජෝන් ග්රේ හෙයිනි.


                ජෝන් ග්රේ (ph.D) ජාත්යන්තර සම්භාවනාවට පත් ලේඛකයෙකි. 'Men are From Mars Women are From Venus' පොත් කාණ්ඩය ඇතුළු ඔහුගේ පොත් මිලියන 10කට වඩා අලෙවිව ඇත.එසේම එම පොත් භාෂා 37 කට පරිවර්තනය වී ඇත. ජෝන් ග්රේ මනෝ විද්යාඥයෙකි. සන්නිවේදනය හා විවාහ සම්බන්ධතාව පිළිබඳ ප්රමුඛ පෙලේ විද්වතෙකි. ඔහු පිළිගත් පවුල් චිකිත්සකයෙකි. ජාත්යන්තර විවාහ සහ පවුල් උපදේහක සංගමයේ ගෞරවනීය උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙකි. එසේම ඇමෙරිකානු පවුල් උපද්ශක සංගමයේ ද සාමාජිකයෙකි.

                           

View full details
Ratings
Full view