Skip to product information
1 of 2

අඳුරු සුයාමයේ | Anduru Suyamaye

Regular price Rs 1,100.00
Regular price Sale price Rs 1,100.00
Sale Sold out
Shipping calculated at checkout.

ඔ.. ඔ... යා... ක වු... ....?”

"ඉදිගොල්ල වලව් ශාපය...”

මම... මම... කො..  හො..  ම... ද ..

ඔ...යා...ට.. උදව්... කරන්නේ..?”

බිංගෙයි තියෙන මල් නටුවේ මුට්ටිය

බිඳලා දාපන්... ජීවන් කරපු යන්තරේ

විනාස කරපන්..”

“බිංගෙයක්... ඒ කොහෙද..?”

වලව්වේ පහළ තට්ටුවේ තමයි බිම් කාමරය නියෙන්නේ.. මං උඹට තැන පෙන්නුම් කරන්නම්... එතනට ගිහින් ඒ ටික විනාස කරලා දාපන්... හඳ මෝරන මහ රෑට කලින් මගෙ ආත්මේ නිදහස් කරපන්...ඒක කරන්න පුළුවන් උඹට විතරයි...”

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review