Skip to product information
1 of 2

ආනන්දනීය ජීවිතයකට | Anandaneeya Jeewithayakata

Regular price Rs 1,350.00
Regular price Sale price Rs 1,350.00
Sale Sold out
Shipping calculated at checkout.

                          කරදර කම්කටොළු දුක් පීඩා නිසා ඔබේ විශ්වාසය චංචල වූ විට කුමක් සිදු වුවත් ඵයට මුහුණ දීමට සමත් අයෝමය ශක්තිය ඇති කර ගැනීමට මේ පොත උපකාරීවේ. තම ගැටලු සාර්ථකව විසඳා ඒවා ජයග්රහණය කළ මිනිසුන් සහ කාන්තාවන් ගැනත් ඔවුන්ගේ නියම වටිනාකම දැනගැනීමේ අවස්ථාවත් පොතෙන් උදාවෙයි.

ජීවිතය අර්ථ සම්පන්න කර ගැනීමට අවශ්ය ප්රබල සහ ප්රායෝගික මූලධර්ම හඳූන්වා දෙමින් ඵ් මුලධර්ම ක්රියාත්මක කරවිමට මේ පොත ඔබ දිරි ගන්වයි. මිනිසුන්ගේ උද්යෝගී විශ්වාසය දල්වා මනසේ සහජයෙන්ම ඇති විස්මයානුකූල හැකියාවන් සම්පූර්ණයෙන් වටහාගෙන තම ජීවිතය මෙහෙයවීම සඳහා අවැසි දිරිය මේ පොත සපයයි.

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review