Skip to product information
1 of 2

අළු රෝස | Alu Rosa

Regular price Rs 1,500.00
Regular price Sale price Rs 1,500.00
Sale Sold out
Shipping calculated at checkout.

නිස්කලංකව 

මෘදුවිකසිතව

සුවඳ පැතිරුව

පිපුණු මල ඇය....

මල් පෙති වලට

දරනු බැරි බරක් 

කඳුළු බින්දු හා එතී වී සවිමත් 

නිවෙන්නට හා නිවී සනසාලනුවස් 

සුවඳ මල වෙත 

තරුද මල්ද 

රැගෙන වදින කුමරුවනි....

කෝ කොහිද නුඹ...?

 

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review