ආලෝකවත් ජීවිතයකට| Alokawath Jeewithayakata
Couldn't load pickup availability
The Power Of Positive Thinking
අර්ථ සම්පන්න ජීවිතයක් ගොඩනගා ගැනීමට ඕනෑම පුද්ගලයෙකුට පුළුවන.එහෙත් කවර සමාජයක වුවද වැඩියෙන් දක්නට ලැබෙන්නේ දිවිමග නිසරු කරගත් පුද්ගලයන් යැයි කීම නොරහසකි.
මේ විශිෂ්ඨ ග්‍රන්ථය ලොව පුර පිටපත් දසලක්ෂ පහළොවකට වඩා වේගයෙන් අලෙවි විය.අර්ථ සම්පන්න ජීවිතයක් ගොඩනගා ගැනීමට මෙන්ම නිසරු ජීවිත සරු කරගනීමට අවශ්‍ය ආලෝකය මේ කෘතියෙන් ලබා දෙන ආකාරය සිත් පැහැර ගනී.
ස්වකීය වැඩකටයුතු මෙන්ම වගකීම් හා යුතුකම් නිසි අයුරින් ඉටුකරගැනීමට ඉටුකර ගැනීමට නොහැකිවීමෙන් කනස්සල්ලට පත්ව සුසුම් හෙලන්නන්ට මෙන්ම ආත්ම විශ්වාසය බිද වැටුණු පුද්ගලයන්ට ප්‍රීතිය සතුට මෙන්ම දිරිය උරුම කරගෙන , අලෝකවත් ජීවිතයකට පා තැබීමට මේ ග්‍රන්ථය මහෝපකාරී වේ.

