Skip to product information
1 of 2

අහු | Ahu

Regular price Rs 1,600.00
Regular price Sale price Rs 1,600.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

මදහස් නගන

ගෑනු ළමයි අතරෙ

කුරුටු ගී වගේ

කතන්දර පපුවෙ තියන්

තාලයක් නැති ජීවිත කතාවකට

තනුවක් හදාගත්ත

පින්තූර වගේ ගෑනු

ඉන්නව නේද...

එයාලට තියෙනවා

රාමු වෙන්න

හේතු වුණ කාරණා

කියන්න...

ගෑනු කියන්නෙ

මටසිලුටු වැස්මක්

පොරොව ගත්ත

ශෛලමය පිළිම...

අහු කියන්නෙ

එවන් ගැහැනියක් ගැන

කතාවක්...

View full details
Ratings
Full view