ආදරයේ භාෂා | Adaraye Basha
Regular price
Rs 980.00
Regular price
Sale price
Rs 980.00
Unit price
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
විවාහකයන් දුරස් කරවන " ආදරයේ භාෂා 5 " සංකල්පය මුල් වරට ලොවට ඉදිරිපත් කලේද, ආචාර්ය ගැරී චැප්මන් විසිනි.
එකිනෙකාගේ හැගීම් හා අවශ්‍යතාවන් වටහාගෙන අඹු සැමියන්ට සදාතනිකව දැඩි ආදරයකින් බැදී සිටීමට බොහෝ ප්‍රයෝජනවත් වන කරුණු රැසක්ම මෙම ග්‍රන්ථයට ඇතුලත් වන්නේ,සැබෑ ජීවිත උදාහරණයට ගනිමිනි.එයට අමතරව දරුවන්ගේ හැගීම් හා අවශ්‍යතා මැනවින් තේරුම් ගෙන,ඔවුන් යහපත් මාපියන්ගේ ආදරයෙන් බැඳුනු වැඩිහිටියන් බවට පත් කිරීමට අවශ්‍ය කරුණුද මෙහෙ ඇතුලත් වේ.එහෙයින් මෙම "ආදරයේ භාෂා ග්‍රන්ථය" ආදරය කිරීම සම්බන්ධයෙන් අලුත් හැදෑරීමක් ඔබට වැටහෙනු ඇත.

