Skip to product information
1 of 2

ආදරණීය ආරෝ | Adaraneeya Aroo

Regular price Rs 1,250.00
Regular price Sale price Rs 1,250.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

කටුක යැයි කියා ජීවිතය අතහැර දා යා නොහැකිය මේ සියල්ල කරනුයේ ජීවත්වෙන්නටය. ජීවිතය තදින් බදාගන්නටය.පිරිමියෙකු විසින් විනාශ කර දැමූ මේ ජීවිතය තවත් පිරිමියෙකුගේ කර මතින් එතෙර කළ යුතුය.

ගැහැනියකට තනිව ජීවත්වන්නට ශක්තිය නැතිතාක් කල් ආදරෙයි කියාගෙන තම සිරුර ඉල්ලාගෙන එන පිරිමියෙකුගේ කම්මුලට දෙකක් ගසා පන්නා දමන්නට ශක්තිය නැතිතාක් කල් ගැහැනුන්ට සිද්ධවන්නේ පිරිමියාගේ කර මතින් එතෙර වන්නටය.

View full details
Ratings
Full view