අබිරහස් ලියමන | Abirahas Liyamana
Regular price
Rs 500.00
Regular price
Sale price
Rs 500.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
පත්තරයකින් අකුරු කපා කඩදාසියක අලවා සකසන ලද ලිපි කිහිපය මේසය මත තබාගත් ගුන් මහතා ඒවා එකිනෙක පිරික්සීය.ඒ මේ අත හරවා බැලීය.කනපිටද පරීක්ෂා කළේය.එහෙත් ඒ අභිරහස් ලිපි එවූ පුද්ගලයා හඳුනා ගත හැකි කිසිදු ලකුණක් ඒවායේ තිබුණේ නැත.ව්‍යාකුලත්වයට පත් ගුන් මහතා හිස කසමින් මොහොතක් කල්පනා කළේය.
තමාට මේ එවන ලද්දේ කව්රුන් විසින්ද ? මෙය තමාට හිසරදයක් ව සිටින අර තරබාරු කොලුවාගේ නොමනා කටයුත්තක් විය නොහැකිද?

