Skip to product information
1 of 2

ඔබ නැතිවි ඔබ එක්ක | Oba Nathivi Oba Ekka

Regular price Rs 1,150.00
Regular price Sale price Rs 1,150.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ආදරණීය ආර්යන්

ඉනිං මං අන්තිමට ඔයාට ලියන්නම්, නිදොස් කොට නිදහස් කරපු ආදරයක් වෙනුවෙන්, මගේ හෘර්ද සාක්ෂිය ආයෙ මොන ආත්ම භවේකවත් නඩු අහන්නෙ නෑ කියල. ඒ වගේම කවද හරි දවසක මාත් නිහඬ වෙලා කියල ඔයාට දැනුනොත්, ඔයාට හිතුනොත්, ඔයා හිතා ගන්න, මාත් නොකියාම පිටවෙලා ගිහින් කියල. හුඟක් වෙලාවට ඒ දේ ඔයාට ලොකු සැනසීමක් ගෙනැල්ලා දේවි.

"වළාවකින් ඔබ වැසී ගියා බොල් අහසේ සිනා පහන් වැට නිවී ගියා සැඩ සුළගේ"

මං

අනන්‍යා රාධ ක්‍රිෂිනන්

View full details
Ratings
Full view