ඔබ අහසක් | Oba Ahasak
Couldn't load pickup availability
ඔයා දන්නවද ? මං ජීවත් වුණේ හිර ගෙයක. මගේ හිතේ හැටියට මට ඔයාට ආදරේ කරන්න බැරි වුණා. ඔයාට කරපු දේට මං මැරි මැරී උපදිනවා. මං පොරොන්දු වෙනවා යාරා. මං ඔයාව හරි පරිස්සමට මගේ ළඟ බලාගන්නවා. මැරුණත් මං ඔයාව දාලා යන්නෙ නෑ. ඔයාගෙ නමින්, ඔයා වෙනුවෙන් ගැහෙන මේ පපුවට ඔයාව දොලා යන්න බෑ.
දිගුණෙත් මිහිසර මද්දුමබණ්ඩාර
"ආදරේට කරන්න බැරි දෙයක් නෑ කියා"
ඒ කියමන සිත ඇතුළේ දෝංකාර දුන්නේය. ප්රේමය සිතකට සතුට සැනසුම දෙන්නේය. ප්රේමය තුළින් නැවුම් වූ බැඳීම් උපදින්නේය. අප ඒ බැඳීම් මතින් හිඳ අපගේ අහිංසක බලාපොරොත්තු වලට පණදිය යුතුය. කියාරා හිතේෂී සූරියාරච්චි

