නුඹ සීතාව සේ | Numba Sithawa See
Regular price
Rs 2,700.00
Regular price
Sale price
Rs 2,700.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
ගැහැනියක් මොන තරම් විශ්වාස
කරන්න පුළුවන්ද කියලා මට කියල
දුන්නේ ඔයාලා දෙන්නා... පල්ලවී
වගේම ඔයත් මට සීතාවෝ වගේ
පිරිසිදුයි. ඔයාලා විතරක් නෙවේ
මේ සමාජෙ හුඟක් ගැහැනු
සීතාවෝ වගේ. ඒත් පිරිමි අපි
කළේ රාමා වෙන එක මිසක්
රාවාණා වෙන්න උත්සාහ කළ එක
නෙවෙයි... තවත් ගැහැනිය දිහා
පිරිසිදු හිතින් හිතන්න, බලන්න.
කෙයාරීන් වෙන්න හුඟක් පිරිමින්ට
අමතක වුණා... ඇත්තටම නියම
පිරිමියා රාවණා මිසක් රාමා
නෙවේ... ගැහැනියෙක්ගේ කුසින්
ඉපදිලා ඒ කිරිම බීලා හැදෙන අපි
කරන්නේ තවත් ගැහැනියකට
ගරහන එක...
විශ්වාසය කියන දේ තියෙන තැන
ගැහැනු ඔයාලට අග්නි පරීක්ෂාවක්
ඕනම නෑ ගෞර්වකි. ඕනම නෑ...

