Skip to product information
1 of 2

නුඹ නමින් | Numba Namin

Regular price Rs 1,600.00
Regular price Sale price Rs 1,600.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

" ඇයි දැන් ගෑනු ළමයි ආදරේ කිව්වම ඒකෙ වැලිව් එක අඩු වෙනවද?"

 ඇය අත්හරින පාටක් නැත. රවා බැලුවද එය දකින්නට ඒ නෙත් තමා මත නැත. ඉතින් රැවිල්ල අපරාදේ ය.

 " හංගන්න ඕන නරක දේවල්, හොඳ නැති දේවල්. ආදරේ කියන්නෙ නරක දෙයක්ද?"

 ඔහුගේ දෙනෙතේ වූ රැවිල්ල පහව ගියේ ඒ පැනය අසලය.

 " මිනිස්සු මුණටම කියනව නම් මම තරහයි කියලා..

 මුණටම හිතේ තියෙන දේවල් කියලා බනිනවනම්..

හිත රිදෙන ඕනම දෙයක් කිසිම දුකක් නැතිව,

 හිතන්නෙ නැතිව කියලා දානවනම්..

 ආදරෙත් එහෙම කියලා දාන එකේ

තියෙන වැරැද්ද මොකක්ද?"

View full details
Ratings
Full view