Skip to product information
1 of 2

නොපැතූ උදාවක | Nopethu Udawaka

Regular price Rs 1,700.00
Regular price Sale price Rs 1,700.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

'' මැණික .. ප්ලීස් දැන් ඔය ඇතිනේ . මම කොහොමද දාලා යන්නේ ඔයා ඔහොම අඩද්දී..

අවුරුද්දක් විතරක් දෙන්න බබා. මම ගියෝත්නේ මේ දේවල් 

විසදනගන්න පුළුවන්.''

 

'' මට උඹව ඕනේ මැණික. මට ජිවත් 

වෙනවා කියලා දැනෙන්න උඹව ඕනේ.''

 

''රන් ''.. මම ගොඩක් ආදරෙයි.

කවදාවත් කාටවත්ම ආදරේ

නොකරපු තරම්. ඔයා මගෙ

ළඟ නැති වුණොත් මැරෙන්න

ගිහින්වත් ආපහු හුස්ම ගන්න 

බැරි තරම් ආදරෙයි මම..''

View full details
Ratings
Full view