Skip to product information
1 of 2

Nithya Sathya Budhdha Bashitha | නිත්‍ය සත්‍ය බුද්ධ භාෂිත

Regular price Rs 1,000.00
Regular price Sale price Rs 1,000.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

බුදු දහමින් අපේක්ෂා කරන ප්‍රධානතම අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා දමනය කරගත යුතු, හික්මවා ගත යුතු, ඉන්ද්‍රිය වන්නේ සිතය. පුද්ගලයාක්‍රියාත්මක  වන්නේ ඔහුගේ සිත අනුවය. පුද්ගල ශරීරය සිත හා කය යන ප්‍රධාන  අංග දෙකකින් යුක්ත වෙයි. කය සියලුම කටයුතු සිදු කරන්නේ ඊට සම්බන්ධව ඇති සිත අනුවය. කයෙන් සිත නිරුද්ධ වූ පසු කය නිහඬය. එසේම අකර්මන්යය ය. සිත වෙන් වූ කයට සිදු කළ හැකි කිසිදු කටයුත්තක් නැත. එබැවින් පුද්ගලයා සතු  ප්ර‍රධානතම ඉන්ද්රිය වශයෙන් සැලකිය හැක්කේ සිතය. නැතහොත් චිත්තය ය

View full details
Ratings
Full view