Skip to product information
1 of 2

නිසල නේත්‍රා 2 | Nisala Nethra 2

Regular price Rs 1,400.00
Regular price Sale price Rs 1,400.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

             "මං දැන් හීනෙක ජීවත්වෙනවා මතීෂ... ඒ හීනෙන් ඇහැරෙන්න මං කැමති නෑ. උඹ දන්නවද ඇස් දෙක පේන්නැතුවම ගොඩක් දේවල් ජිවිතේට හුගාක් තදින් විදින්න පුළුවන්.. ආදරේ උනත්. නේත්‍රාගෙ හැම හුස්මක්ම මං අදුරනවා. විදිනවා. එයා හුස්ම ගන්න වීදිහෙන් මට කියන්න පුළුවන් එයා ඉන්නෙ සතුවින්තු, දුකින්ද, කියල. එයාගෙ එක හුස්ම කැරුල්ලක මට ජීවත්වෙන්න උවමනා හයිය තියෙනවා. ඇත්තම කිව්වොත් ඇස් පෙන්න ගත්තම මේ ජිවිතේ වෙනවෙයි කියල මං බයයි. ඇස් දෙක පෙන්න ගත්තම මගෙ අතින් ඒ අහිංසකිටයි එයාගේ ආදරේටයි වෙනස්කමක් වෙයි කියල මං හරි බයයි.. එයා මං ගැන වදවෙන විදිහ, මාව බලාගන්න විදිහ, මාව පරිස්සම් කරන විදිහ, අන්ධ මාව විදින විදින හරිම සුන්දර දෙයක්ය. ඒ හැම දේකටම මං දැන් ඇබ්බැහි වෙලා.. මට ඕන ඒ විදිහට ඒ හීනෙ ඇතුළෙ හැමදාම ඉන්ඩ.. පෙනීම ලැබිලා මේ ලස්සන හීනෙන් අහරේන්න මං බයයි මතීෂ.. පිවිතේම නේත්‍රාගෙ අන්ධයා වෙලා එය එක්ක ඉන්න මං කැමති.. ඒ හින්ද මට ඇස් පෙනීම ලැබිලා ලබාගන්න දෙයක් නෑ මචං....."

                 මතිෂ හැගුම්බරව කීවේය.

View full details
Ratings
Full view