Skip to product information
1 of 2

මුතුගල වලව්ව | Muthugala Walauwa

Regular price Rs 1,200.00
Regular price Sale price Rs 1,200.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

මං අඹ ගෙඩිය කකා කල්පනා කෙරුවෙම

 මිතව පිට මොනවා වුණාද කියලා. වලි වල්බා

පාන්දරම කොහේ හරි ගියා. මැණිකා

 කුස්සියෝ, රාජා පල්ලෙහා වන්නේ. මට හිතුණා

ගබඩා කාමරේ පැත්තට ගිසින් බලන්න ඕන කියලා.

හොර අඩි තියලා මම ගබඩා කාමරේ පැත්තට

 ඇවිදන් ඇවිත් බැලුවේ අලුතින් දාලා තියෙන ඉබ්බා

 දෙස. ඒක කඩලා හරි මට ඕන වුණේ ගබඩා කාමරේ

 ඇතුළට යන්න. ඇහෙන මානයක කවුරුවත් පේන්න

නෑ. මං දන්නවා මේ වෙලාවට මුරකාරයා ඉන්නෙත්

වත්ත කෙළවරේ කියලා. ඒ හින්දා බය නැතුව මම රවුමට හදලා තිබුණ ගල්වැටියෙන් තරමක

 ගලක් ගලවන් උස්සගෙන ආවා.

View full details
Ratings
Full view