Skip to product information
1 of 2

මැයි මාර ප්‍රසංගය | Mayi Mara Prasangaya

Regular price Rs 700.00
Regular price Sale price Rs 700.00
Sale Sold out
Shipping calculated at checkout.

සමහර විට මේ ගස ගැන කින්න ම

ඔබ මෙහි ඇවිත් ගියා විය හැකිය.

 

”ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ.. 

ඔයා නිකම්ම නිකන් මැයි මාර ළමයෙක් එහෙම නෙවෙයි.

කුතුහලය මිශ්‍ර චමත්කාරය පිරුණු මාරම මාර

මැයි මාර ළමයෙක්. නිරෝගීව ලොකු මහත් වෙලා

රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක

ලෝකෙට ලස්සනම ලස්සන

මැයි මාර ප්‍රසංග පවත්වන්න.

එහෙනම් මං ගිහින් එන්නම් මැයි මාර ළමයෝ..''

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review