Skip to product information
1 of 2

ලොවීනා | Loveena

Regular price Rs 1,650.00
Regular price Sale price Rs 1,650.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

මෙය, තෝමස් මේට්ලන්ඩ් අග්‍රණඩුකරවරයා සහ ලොවීනා නම් රොඩී තරුණිය අතර සිදු වූ ප්‍රේම  වෘතාන්තය පමණක් නොවේ.
එසේම, දස්කොන් මහ අධිකාරම් සහ ප්‍රමිලා නම් බිසව අතර සිදු වූ ප්රේම වෘතාන්තය පමණක්ද නොවේ. මෙය වූ කලි, කිසි කලෙක ප්‍රේමය හිමි  නොවූ එහෙත් තමා හැර අන් හැම දෙනාගේම ප්රේමය වෙනුවෙන් ජීවත් වූ පුන්නී නම් රොඩී කිරි අත්තම්මාගේ පුරා අවුරුදු එකසිය නවයක හද ගැහෙන ප්රේම වෘතාන්තයද වන්නේය.

View full details
Ratings
Full view