Skip to product information
1 of 2

ලීලා | Leela

Regular price Rs 400.00
Regular price Sale price Rs 400.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

මාර්ටින් වික්රමසිංහ මහතා විසින් මා වෙත එවන ලද 'ලීලා' නම් අභිනව ප්රබන්ධ කථාවෙන් කොපියක් ලැබී ස්තුති සහිතව භාරගෙන කියවා බැලීමි.
මට නොයෙක් විට ලැබෙන පොත්පත් සම්බන්ධ ගුණ දෝෂ පරීක්ෂණයට නොවෙහෙසෙන නමුත් මේ පොත ගැන විශේෂ වශයෙන් යමක් ලිවීමට අදහස් විය. මක්නිසාද යත් මාර්ටින් වික්රමසිංහ මහතා යම් යම් දේ සොයා පරීක්ෂා කොට බලා ඇත්ත නැත්ත තෝරා බේරා ගැනීමට ආසා ඇත්තෙකැයි පෙනෙන හෙයිනි."
යගිරල පඤ්ඤානන්ද නාහිමි සරසවි සඳ රැසල 1919 ජුනි 19


"ලීලා නවකතාවට පසුබිම් වී ඇත්තේ විචාරයෙන් තොරව බටහිර පමණක් නොව පෙරදිග ද පාරම්පරික අදහස් හා සිරිත් විරිත් අනුකරණය කිරීමයි. නවකතාවේ අදහස් ප්රකාශනයට හසු වී ඇති සමාජ වාතාවරණයක් ඒ පිළිබඳව කෙරෙන විවේචනයත් අදට ද වලංගු වේ. ලීලා කොතෙක් දුරට වර්තමාන සාහිත්ය විචාරය අනුව අගය කිරීමකට ලක් කළ හැකි ද යන්න විමසීමේදී එය වැදගත් වේ. පැරණි සාහිත්යය තත්කාලීන විචාර ධර්මයෙහි පිහිටා අගය කිරීමේ කාර්යය ආරම්භ කරන ලද්දේ මාර්ටින් වික්රමසිංහ විසිනි.''
චන්ද්රා අමරසේකර
සබරගමුව විශ්ව විද්යාලයේ භාෂා හා සමාජ විද්යා අංශයේ හිටපු පීඨාධිපතිනි

View full details
Ratings
Full view