කොපි පාට ළමයි | Kopi Pata Lamai
Regular price
Rs 950.00
Regular price
Sale price
Rs 950.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
හැම කෙනෙකුගෙම ජීවිතය
සුන්දර වටපිටාවක
ශක්තිමත් ගණක පිපුණු
සුවඳ හමන
ආකර්ෂණීය පුෂ්පයක් නොවේ.
මොර සූරන වැහි
සුළි සුළං වලට හසුවී
කටුක සැඩ හිරු රැසින්
පීඩිතව
අහසටත් පොළොවටත්
උරුමයක් නැති
දෛවයේ සරදමින්
සැණෙකින් බිඳි විසිරී යන්නට පැමිණි
පෙන බුබුලක් වගේ
මේ ඔවුන්ගේ ජීවන අන්දරයයි....

