Skip to product information
1 of 2

කින්නරාවි මා | Kinnarawi Maa

Regular price Rs 2,000.00
Regular price Sale price Rs 2,000.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆


"මෞර්ය.."
ඇය මුමුණන්නට වූයේ ඔහුගේ වදන් කිසිවක් තේරුම් ගත නොහැකි වූ නිසාවෙනි. නිවැසියන් සියල්ලන්ම නින්දේ පසුවන මොහොතක ඔහු අර අදින්නට සූදානම් වූයේ වෙනම කාර්යක් සඳහය. එය ඉවෙන් මෙන් වැටහුණු යුවතිය " ඔහු වෙත නෙලන්නට වූ තරවටු බැල්මකි. "මට බලන්න ඕනේ.. මගේ කිඳුරිව." ඇගේ කන්පෙත්තක් අසලට සමීප වෙමින් ඔහු පැවසූ දෙයින් මේඝනාගේ දෑස් විසල්ව, මුව පවා විවර ව ගියේ නිරායාසයෙනි. "මෞර්ය ඔයා මේ.”
"ඡේ. හැමෝම දැක්කා හැබැයි මම ව්හරනේ නොදැක්කේ. ඵ් නිසා මට අද බලන්නම ඕනේ මෙච්චර දවසක් වරල් නැති කිඳුරි කියපු මගේ කින්නරාවිට ඇත්තම කිඳුරියක් විදියට. මයි බ්ලූ අයිස් මර්මෙයිඩ්..”

View full details
Ratings
Full view