Skip to product information
1 of 2

කැළැල් | Kelel

Regular price Rs 1,350.00
Regular price Sale price Rs 1,350.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

දියාබර පාඨකය..

සරීනාගේ කතාව අවසන් වූ බව මඳකට හෝ නොසිතන්න. මා නැතත් මතු දිනෙක අසාධාරණයන්ට ලක්ව ජිව්තයෙන් වන්දි ගෙවන්නට සිදු වූ ගැහැණියක් ඇගේ දඩයම පටන් ගත් විට ඇයට නොබනින්න. ඔබේ දෑත් එක් කොට ඇය වෙනුවෙන් ඔල්වරසන් නගන්න.

ඇය කිසිදිනෙක තනි නොකරන්න. ඇගේ ඡීවිතයේ වටිනාකම ඇයට තීරණය-කරන්නට ඉඩ දෙන්න. සරී්නලා රහසේම මිය යා යුතු නැත.

View full details
Ratings
Full view