Skip to product information
1 of 2

කම්මැලියාගේ දිනපොත | Kamaliyagr Dinapotha

Regular price Rs 2,000.00
Regular price Sale price Rs 2,000.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

තනිකමෙන් පිරුණු සෑම රාත්‍රියකම

 දකින සිහිනයන් වලට, ඔබේ සන්දර මුහුණ

සමවන්නේ කෙසේද ?

 ඈත කඳු යාය සිපගෙන තුරු වියන් අතරින්

 හමා එන මඳ සුළඟ පවසන්නට හදන්නේ කුමක්ද?

එය මා සිතන දෙයමද ? මට හැඟෙන දෙයමද?

අපේරහස කතන්දරද? සැබැවින්ම එය

කිනම් රහසක්ද?

ඔබ පෙරදා මට අයිතිවුයේද නැත!

හෙටද මට ඔබ අයිති නොවෙනුඇත!

නමුත් අද මේ මොහොතේ 

ඔබ මගෙමයි හැඟෙන්නේ මන්ද?

View full details
Ratings
Full view