Skip to product information
1 of 2

කාල නදී ගලා බසී | Kala nadee Gala Basi

Regular price Rs 1,100.00
Regular price Sale price Rs 1,100.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

හැත්තෑව දශකයේ පුවත්පත් සහ වාර ප්කා‍රශන ඔස්සේත්, ගුවන් විදුලිය ඔස්සේත් නිර්මාණ කරණයට පිවිසෙන නෝබට් අයගමගේ 1976 වසරේදී ජාතික තරුණ සේවා සභාව පැවැත්වූ සමස්ත ලංකා පාඨශාලාන්තර පද්ය රචනා අංශයෙන් ප්‍රතම ස්ථානය දිනාගනී.
අසූව දශකයේ 'දිවයින' ඉරිදා සංග්රහය, 'සිළුමිණ', ' දිනමිණ', 'තරුණි', 'යොවුන් ජනතා', 'නවලිය', 'විචිත්ර', 'කලා','රසඳුන', 'සළරුව', 'සරසවිය' සහ ගුවන් විදුලිය තුළින් තම හැකියාවන් ප්‍රකට කරන හෙතෙම ගුවන් විදුලි නාට්ය රචකයෙකු සහ විචිත්රාංග වැඩසටහන් පිටපත් රචකයෙකු ලෙස ඉදිරියට පැමිණෙයි.
චිත්රපට ප්රචාරණයට අදාළ වෙළෙඳ දැන්වීම් සහ ප්රචාරක ගුවන්විදුලි වැඩසටහන් නිර්මාණය විෂයයෙහි ප්රබල දායකත්වයක් දක්වන ඔහු, පසුකාලීනව, රුපවාහිනී වැඩ සටහන් පිටපත් නිර්මාණයටද පිවිසෙයි.
වනසත්ව ජීවිත අලළා පිළියෙල වන ස්වාධීන රූපවාහිනියේ "වයිල්ඩ් ඒසියා” වැඩසටහන් මාලාවේ පිටපත් රචකයා වන්නේද ඔහුය.
"කාල නදී ගලා බසී " ඔහුගේ ප්රථම නවකතාවයි

View full details
Ratings
Full view