Skip to product information
1 of 2

හුළු අත්ත | Hulu Aththa

Regular price Rs 1,950.00
Regular price Sale price Rs 1,950.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

කඳුකරයේ සීතල හුළඟ විඳින ගමන්

ආතගේ පොඩ් පෙට්ටි කඩෙන්

උණු උණුවේ කිරි කෝපි එකක් බොන්න යන්න ඔයත් එනවද?

කැලෑ මල් පොකුරු කඩාන,

සහත් එක්ක ගඟේ ඔරු පැදලා,

 වුටි කුක්කු එක්ක කඳු මුදුනේ තරහෙට දුවලා,

 අදිර එක්ක ඖවිල්ලාවේ වාඩි වෙලා

 ඈත කඳුකරය දිහා

 බලාන කතා කරන්නත් පුළුවන්...

ඉතින්.

එනවද යන්න මාත් එක්ක

 හුළු අතු එළියෙන් එලිය වුන

 සීතල කඳුකරය බලන්න...? 

View full details
Ratings
Full view