හිම කබාය සහ තවත් කතා | Hima Kabaya saha Thawath Katha
Regular price
Rs 700.00
Regular price
Sale price
Rs 700.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
රුසියානු සාහිත්යයේ විවේචනාත්මක යථාරථවාදයේ පුරෝගාමියා වන නිකොලායි ගොගොල් සමකාලීන සරල රුසියානු චරිත ගැඹුරින් හදාරා ඇති අසමාන නිර්මාණකරුවකු සේ සැලකෙයි. 1842 දී ඔහු අතින් නිර්මාණය වූ හිම කබාය' නම් කෙටිකතාව තරම් රුසියානු සමාජයේ කඳුළත් සුසුමත් සාදර ලෙසින් හඳුනාගත් වෙනත් නිර්මාණයක් නැති තරම්ය.
ගොගොල්ගේ 'හිම කබාය' අසාමානාත්මතාවට විරුද්ධව මානුෂික උදාරත්වය උදෙසා ද, නිදහස් සාධාරණ ජිවිතය උදෙසා ද ගෙන යන සටනේ ධජයක් මෙන්, විශ්ව සාහිත්ය කලා මන්දිරය මුදුනේ ළෙල දෙයි

