Skip to product information
1 of 2

ගිං ගඟබඩ හොස්ටල් පරිප්පුවෝ | Gin Gangabada Hostel Parippuwo

Regular price Rs 300.00
Regular price Sale price Rs 300.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

දෙනියායේ මධ්ය විද්යාලයේ දී                                                                                                          සම්බුදු සරණයි                                                                                                                                 මගේම අම්මේ...........

අනේ අම්මේ, අම්මල මාව මෙහේ දාල ගියාට පස්සෙ.......... අද ඉස්සර වෙලාම පංතියට ගියා. .......... ඒකෙ කොල්ලො දෙන්නෙක් මගේ සත විස්සක් උදුර ගත්ත. ..... කාටවත් කිව්වොත් හෙම ගහනව කිව්ව. ............ මට නං මෙහේ තවත් ඉන්න බැහැ. ඉක්මනටම ඇවිල්ල මාව එක්කගෙන යන්න. එන්නෙ නැත්තං මට ගඟට පැනල මැරෙන්න හිතෙනව. .........

මීට                                                                                                                                                මම මද්දුම පුතා,

අපේ අම්මගෙ හැටියට මේක නම් සැර වැඩි වේවි තමයි.......... පොඩ්ඩක් සැර බාල කරල ලිව්වොත් හොඳයි..........දෙයි හාමුදුරුවනේ.... මම අම්මට ලියපු ලියුම!... කොහොමද ඒක මුගේ අතට ගියේ?....තමුසෙ මෙහාට ආණ්ඩුවෙන් ශිෂ්යත්වයක් දීල එව්වෙ. ........ගඟේ පැනල මැරෙන්න නෙවෙයි තේරුනාද? .............ඔව්......... මං එහෙම ලිව්වෙ අම්මව කොහොම හරි ගෙන්න ගන්න ඕනවට ...ඇත්තටම මැරෙන්න නෙවෙයි......... යවන්න නෙවෙයි නං අහවල් මගුලකට ද ඕයි මේක ලිව්වෙ?........ බොරු කියන හැටි...... ඒකටත් දඬුවං කරන්න තමයි වටින්නෙ.........

මෙන්ඩිස් මගේ ලියුම මට දෙනවත් එක්කම මම ඒක අතට අරං ගුලි  කළා එතනම......... ඇඳ ලඟට ගිහින් මම බොහොම වෙලාවක් මේ සිද්දිය මතක් කරමින් කල්පනා කළේ.... එක් අතකින්, මෙහෙම වුන එක හොඳයි කියල. එදාම මම ඒක යැව්ව නං අර කිව්ව ඔක්කොම දේවල් මෙලාකටත් වෙලා ඉවරයි..... යවන්න බැරි වෙච්ච එක වාසනාව...

View full details
Ratings
Full view