Skip to product information
1 of 2

එකමත් එක ගංගාවක | Ekamath Eka Gangawaka

Regular price Rs 2,350.00
Regular price Sale price Rs 2,350.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ඒ මහා ආශ්චර්යය සිදු වූ වසරේ

 දීර්ඝතම රාත්රියයි.

තේම්ස් නදිය අසබඩ පිහිටි ඉපැරැණි

ස්වාත් තානායම සුපුරුදු පරිදි නිතර

 යනෙනවුන්ගේ ඝෝෂාවෙන්

 පිරි ඉතිරි පැවැතිණි. එක්වරම එහි ඉදිරි

 දොර හඬ නගා විවර වී.

 කුටියට ඇතුළු වූවේ.

 තුවාල ලැබූ ආගන්තුක මිනිසෙකි.

ඉනික්බිති. මරණීය නිහඬතාවය පැතිරිණි.

 කෙඳිරිල්ලකුදු නැසිණි.

ආගන්තුකයා දෑතින්ම ඔසවාගෙන සිටියේ.

හෝරා ගණනකට පෙර ගගේ ගිලී මියගිය

 කුඩා දැරියකගේ මළසිරුරකි.

 ඉනික්බිති නොසිතුවක්ම සිදුවිය.

මියගිය දැරීය. යළිත් ජීවය ලැබූ කලෙක

 පරිද්දෙන් දෑස් විවර කළාය.

 එය ආශ්චර්යයක්ද? මායාවක්ද?

 ඒ සිඟිති දැරිය කාගේද?

View full details
Ratings
Full view