Skip to product information
1 of 2

ඊජිප්තු ශාපය | Ejipthu Shapaya

Regular price Rs 950.00
Regular price Sale price Rs 950.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ඊජිප්තු ශාපය
මගේ ශුද්ධ වූ සොහොන් ගැබට ඇතුළු වී මගේ නින්දට බාධා කරන්නන් සතුරන් විසින් පහර දීමෙන්,..........ගෝනුස්සා හෝ නාගයා දෂ්ඨ කිරීමෙන්, සිංහයාට හෝ කිඹුලාට ගොදුරුවීමෙන්, දියේ ගිලීමෙන් හෝ ගින්නට අසුවීමෙන් වහා ජීවිතක්ෂයට පත්වීම නිසැකයි!

View full details
Ratings
Full view